පරමාර්ථ
- කළමනාකාරීත්වයේ වගකීම් කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස ඉටු කළ හැකි වනු පිණිස කළමනාකාරීත්වයට වඩා හොඳ සහායක් ලබා දීම.
කාර්යයන්
- දැනට ක්‍රියාත්මක වන පද්ධති, පාලන ක්‍රම සහ ක්‍රියාපටිපාටි සමාලෝචනය කිරීම, ඒවායේ දුර්වලතා සහ අඩුලුහුඩුකම් හඳුනා ගැනීම සහ වැඩිදියුණු කිරීම් නිර්දේශ කිරීම.
- මූල්‍ය සහ මෙහෙයුම් කටයුතු පරීක්ෂා කර බලා කළමනාකාරීත්වයට වාර්තා කිරීම.
- අවශ්‍ය ඕනෑම විටක විශේෂ විමර්ශන සිදු කිරීම.
- අභ්‍යන්තර පාලන විධි පියවරවල් සහ හරි වැරදි බැලීමේ පද්ධති හඳුන්වා දීම.
ඇමතුම් විස්තර
දුරකතන | : | +94 112 323 947 |
ෆැක්ස් | : | +94 112 322 790 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |