පරිපාලන අංශය පහත සඳහන් වැදගත් කාර්ය පිළිබඳ වගකීම දරයි.
- සියලු ම ආයතන කරුණු.
- පිරිස් පරිපාලනය සහ මානව සම්පත් සංවර්ධනය.
- සියලු සාමාන්‍ය පරිපාලන කරුණු.
- නෛතික, විමසීම් සහ වෙනත් අදාළ සේවා.
- ආයතනික පරිපාලමය කරුණු එනම් මණ්ඩලයේ රැස්වීම්, උප කමිටු, වාර්ෂික වාර්තා ආදිය.
- දේශීය සහ විදේශීය මිලදී ගැනීම් ඇතුළු සියලුම කාර්ය සම්පාදන කරුණු.
- ගබඩා සහ තොග පාලනය.
- වත්කම් ඇතුළුව භාණ්ඩ ලැයිස්තු පාලනය.
- ඉඩම් සහ ආරක්ෂක කටයුතු පිළිබඳ පරිපාලනය.
ඇමතුම් විස්තර
දුරකතන | : | +94 112 508 732 |
ෆැක්ස් | : | +94 112 368 359 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |